Sinhala Medium Online MCQs

O/L - Buddhism (Sinhala Medium)

MCQ Series 01

1 / 10

1) වණ වූ සිරුරෙන් යුක්තව අසාධ්‍ය රෝගයකින් අසරණව සිටිය දී බුදුහිමියන්ගේ මහා කරුණාවට ලක්ව දෙලොව සැනසීම ලද භික්‍ෂුව වනුයේ

2 / 10

2) සුනීත, සෝපාක වැනි අයට පිහිට වීමෙන් ප‍්‍රකට වන්නේ බුදුරජාණන් වහන්සේ තුළ පැවති,

3 / 10

3) බුදුරජාණන් වහන්සේ තම පළමු ධර්ම දේශනය පැවැත් වූ ස්ථානය හා උන්වහන්සේගේ පරිනිර්වාණය සිදු වූ ස්ථානය දැක්වෙන විරණය කුමක් ද?

4 / 10

4) සිදුහත් බෝසතුන්ගේ අනුපමෙය රූපශ්‍රිය හා ශාන්ත බව දැක "මෙවන් පුතකු ලද මවක් පියෙක් නිවුනෝ වෙතියි" ප්‍රකාශ කරනු ලැබුවේ.

5 / 10

5) රෝගියකු හට වෛද්‍යවරයකුගේ සේවය (වෙදකම) තරමටම, උපස්ථායකගේ සේවය (හෙදකම) වැදගත් වන බව බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන් පෙන්වා දුන් අවස්ථාවකට නිදසුනක් වන්නේ,

6 / 10

6) වැලිවිට අසරණ සරණ සිරි සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේ විසින් රචිත ග්‍රන්ථ ගණයට ඇතුළත් නොවන්නේ,

7 / 10

7) "ස්වාමිනී මම බොහෝ දේ පාඩම් කර ඇත්තෙමි. එහෙත් දැන් ඒවා මතකයට නංවා ගත නොහැකි ය. එයට හේතුව කුමක්දැයි " බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි බමුණෙක් විමසූ කල්හි උන්වසන්සේ දේශනා කළේ.

8 / 10

8) සමථ භාවනාවේ දී කෙටි කලකින් උසස් ප්‍රතිඵල ලබා ගැනීමට අනුගමනය කළ යුතු වඩාත් වැදගත් පිළිවෙත වන්නේ,

9 / 10

9) සිදුහත් බෝසතාණන් වහන්සේ නෙක්ඛම්ම පාරමිතාව සම්පූරණ කළ ආකාරය ප්‍රකටවන ජාතක කථාව කුමක්ද?

10 / 10

10) ස්වභාවික පරිසරයම දම්සභා මණ්ඩප බවට පත් කරගත් අවස්ථා රැසක් තව බුදු සිරිතෙන් ප්‍රකට වේ. ඒ අනුව උන්වහන්සේ වේදනා පරිග්‍රහ සූත්‍රය දේශනා කළේ.

Your score is

The average score is 48%

0%

O/L - Science (Sinhala Medium)

MCQ Series 01

1 / 15

1) පුර්ණ අභ්‍යන්තර පරාවර්තනය මගින් පැහැදිලි කළ නොහැකි සංසිද්ධිය මින් කුමක්ද?

2 / 15

2) හයිඩ්රජන් හා ඔක්සිජන් පරමාණු 2:1 අනුපාතයෙන් සංයෝජනය වී ඇති ජෛව අණු වර්ගය කුමක්ද?

3 / 15

3) මිනිසාගේ නයිට්‍රජනීය බහිස්ස්‍රාවය ප්‍රධාන වශයෙන් සිදු කරන ඉන්ද්‍රියය කුමක්ද?

4 / 15

4) පහත සඳහන් ශාක පටක අතරින් සංකීර්ණ, ස්ථිර පටකයක් වන්නේ කුමක් ද?

5 / 15

5) ඔක්සිජන් 64g ක අඩංගු ඔක්සිජන් මවුල ප්‍රමාණය කොපමණ ද? (0 = 16)

6 / 15

6) නිව්ටන්ගේ තුන්වන නියමය සමග වඩාත්ම එකඟ වනුයේ පහත සඳහන් කුමන සංසිද්ධියද ?

7 / 15

7) ප්‍රතිලෝම සම්බන්ධයක් ඇති යුගලය තෝරන්න.

8 / 15

8) යාන්ත්‍රික තරංග සම්බන්ධයෙන් දී ඇති පහත ප්‍රකාශ සලකා බලන්න.

A - තරංගයේ සංඛ්‍යාතය එක් මාධ්‍යයක සිට වෙනත් මාධ්‍යයකට ඇතුළු වීමේදී වෙනස් වේ.
B - තරංගයේ වේගය සංඛ්‍යාතය මත රඳා නොපවති.
C -තරංගයේ වේගය එය ගමන් ගන්නා මාධ්‍යය මත රදා පවතී.

එම ප්‍රකාශ අතරින් සත්‍ය වන්නේ,

9 / 15

9) සිනිඳු පේශි පටකයේ ලක්ෂණයක් නොවන්නේ පහත සඳහන් කුමක්ද?

10 / 15

10) පුෂ්පයක සංසේවන ක්‍රියාවලියෙන් පසුව සිදු වන විපර්යාසයක් වන්නේ මින් කුමක්ද ?

11 / 15

11) වයිරස් ආසාදනයකට ලක් වූ පුද්ගලයෙකුගේ රුධිරයේ අඩංගු පට්ටිකා ප්‍රමාණය සාමාන්‍ය අගයට වඩා අඩු වී ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ සිරුරේ

12 / 15

12) කාබොයිඩ්‍රේට පිළිබඳ ව නිවැරදි ප්‍රකාශය තෝරන්න.

13 / 15

13) ශාක සෛයක ඇති අජිවී ව්‍යුහයක් වන්නේ

14 / 15

14) අයනික සංයෝග පිළිබඳ ව සත්‍ය වනුයේ පහත කුමන ප්‍රකාශයද?

15 / 15

15) පරමාණු සම්බන්ධයෙන් දී ඇති නිවැරදි වගන්තිය තෝරන්න.

Your score is

The average score is 32%

0%

O/L - Health & Physical Education (Sinhala Medium)

MCQ Series 01

1 / 15

1) කෙටි දුර ධාවකයෙක් ආරම්භක වෙඩි හඬට වේගයෙන් ඉදිරියට ධාවනයෙහි යෙදෙයි. මෙම ක්‍රියාකාරකම සඳහා ප්‍රධාන වශයෙන් භාවිත වන පද්ධති වන්නේ.

2 / 15

2) මීටර් 1500 ධාවන ඉසව්වට සහභාගී වන ක්‍රීඩකයෙකු භාවිත කළ යුතු ඇරඹුම් ක්‍රමය වන්නේ,

3 / 15

3) කොවිඩ්-19 රෝගය හේතුවෙන් 2020 වසරේ දී පැවැත්වීමට නොහැකි වූ ඔලිම්පික් තරඟාවලිය පැවැත්වීමට නියමිත වූ රට සහ නගරය වන්නේ,

4 / 15

4) ගමනක් යාමේදී මාලිමාව භාවිත කරන්නේ

5 / 15

5) පුහුණු ප්‍රථමාධාරකරුවකු ලෙස ක්‍රියාකරන ඔබට සාමන්‍ය ආකාරයට නිරායාසයෙන් ශ්වසනය සිදු නොවන රෝගියෙකු හමු වූ අවස්ථාවක පුථමයෙන්ම කළ යුත්තේ,

6 / 15

6) පහත සඳහන් කාර්යයන් අතුරෙන් නිවාසාන්තර ක්‍රීඩා උළෙලක් සංවිධානයේදී ප්‍රධාන සංවිධායක කමිටුවේ කාර්යයක් නොවන්නේ මින් කුමක්ද?

7 / 15

7) අඩු බර දරු උපතක් ලෙස හඳුන්වන්නේ, උපතේදී දරුවාගේ බර

8 / 15

8) ඩෙංගු රෝගය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා කළ යුතු වැදගත්ම ක්‍රියාමාර්ගය,

9 / 15

9) ඔලිම්පික් ක්‍රීඩාව හා සබැඳි සත්‍ය ප්‍රකාශය කුමක් ද?

10 / 15

10) ක්‍රිකට් ක්‍රීඩාවේ වේග පන්දු යවන්නෙකු (fast bowler) උරහිස් සන්ධියෙන් (shoulder joint) තම අත සම්පූර්ණයෙන් කරකවා, පිතිකරු (batsman) වෙත පහරදීම සඳහා පන්දුව යැවීමේදී එම පන්දු යවන්නාගේ අත ගෝල කුහර සන්ධියේදී (ball & socket joint) චලනය වන කෝණය අංශක

11 / 15

11) කායික, මානසික, සමාජීය හා ආධ්‍යාත්මක යහපැවැත්මකින් යුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හැඳින්විය හැක්කේ.

12 / 15

12) මිනිස් සිරුරෙහි සෘජු බව පවත්වා ගැනීම සඳහා වඩාත්ම වැදගත් වන පද්ධතිය වන්නේ,

13 / 15

13) මනෝ සමාජීය (psycho-social) යහ පැවැත්මකින් යුතු පුද්ගලයෙකු තුළ දක්නට නොලැඛෙන ලක්ෂණයක් වන්නේ,

14 / 15

14) ආහාරවල රසවත් බව හා ගුණාත්මක බව වැඩිදියුණු කිරීම සඳහා භාවිත කළ හැකි දේශීය රසකාරක වර්ග වන්නේ

15 / 15

15) පාපන්දු වැනි දැරිමේ හැකියාව (Endurance) වැඩි වශයෙන් අවශ්‍ය ක්‍රීඩා සඳහා සහභාගි වන ක්‍රීඩකයන්, අනෙක් ක්‍රීඩකයන්ට සාපේට වැඩිපුර ගත යුතු පෝෂක සංඝටකය වන්නේ,

Your score is

The average score is 21%

0%

Note: MCQs for other subject will be updated soon…

Spread the love

Leave a Reply